පාසල් ගීතය
ජය ජය වන්දිත උදාර මාතා
සැරදේ තංගලු බාලිකා
මහා විදුහල් මාතා...//
විහාර මහ දේවී ජය භූමි
සිරි රෝහණ පුර සුජාත භූමි...//
තංගලු ගුරු මාතා අපගේ
ප්‍රේම භරිත මාතා
ශිල්ප සතර විද්‍යා ධරණී අප
ඥාණා ලෝක සදා දෙන මෑණි...//
සුරකිමු නමදිමු පෙම්බර මාතා
විද්‍යා උදපාදී - ඥාණං උදපාදී