හ/තංගල්ල බාලිකා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ තංගල්ල නගරයේ සුන්දර වෙරළ තීරයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි දියණියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. වසර 50 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන අප පාසැල රුහුණු ගිරුවා පත්තුවේ ප්‍රමුඛතම බාලිකා පාසලකි.










