විද්‍යාලයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ Golden Road Show අතිසාර්ථක ලෙස පැවැත්විණ.
මෙය පාසලේ 50 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහන් රැසෙන් එකකි. පාසලේ ආදී ශිෂ්‍යාවන් විසින් සංවිධානය කළ මෙම වැඩසටහන පාසලේ අභිමානය විදහා පෑමට මහඟු අවස්ථාවක් විය.


