විදුහල්පති පණිවිඩය
තංගල්ල බාලිකා විද්‍යාලය

ලාංකීය ළමා පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගත් අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්ය බාරය ඉටුකිරිමට පාසැල මගින් ලබාදෙන දායකත්වය ප්‍රබල වේ.සීග්‍රයෙන් වෙනස් වන සමාජයක නුතන ප්‍රවණතාවන් හා අභියෝගයන්ට මුහුණ දීමේදී කලීන අවශ්‍යතා පදනම් කරගෙන යාවත්කාලින වීම පාසල් පද්ධතිය තුල තිබිය යතු අනිවාර්ය ලක්ෂණයකි
ඒ සදහා පාසල් ප්‍රදානම සම්පත වන ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ ගුරුබවතුන්ගේ තොරතුරු සහිත පසලේ දත්ටද ඇතුලත් කර වෙබ් අඩවියක් නිර්මාණය කරීම කාලින අවශ්‍යතාවකි.පාසැල කොට්ටාස අධ්‍යාපන කාර්යාලය කලාප ආධ්‍යාපන කාර්යාලය පළාත් අධ්‍යාප කාර්යාලය ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුර පද්ධති සමග අන්තර් සම්බන්දතා පැවැත්වීමද කාලින අවශතවයකි.
එබැවින් මෙම වෙබ් අඩවියට නිර්මාණය සදහා කැපවීමෙන් කටයුතු කල විද්‍යාලයේ තොරොතුරු හා සන්නිවේදන තාක්ෂණික අංශය භාරව කටයුතු කරන ගුරුබවතුන්ට හා අප පාසලේ දරුවන්ට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙයට සම්බන්ද වී ඇති සියලුම නිලදාරී මහත්ම මහත්මීන්ට මාගේ ස්තුතිය පුද කරමි.
විදුහල්පති,
තංගල්ල බාලිකා විද්‍යාලය