පාසලේ දැක්ම
"ගුණ නැණ සපිරි , චරිතය පිරිපුන්
දිරිය දියණියක් දැයට”
පාසලේ මෙහෙවර
පාසල් සංස්කෘතිය හා විනය ආරක්ෂා
කර ගනිමින් විෂයානුබද්ධව හා විෂය
සමගාමීව ලබන දැනුම කුසලතා
ආකල්ප වලින් සපිරුණු අභියෝග
වලට මුහුණ දිය හැකි කාර්යක්ෂම
හා සංවේදී පුරවැසියන් බිහිකිරීම.